top of page
  • Writer's pictureHarshana Pradeep

Etihad සහ Emirates ගුවන් ගමන් ශ්‍රීලංකාවේ සිට........ විස්තර මෙන්න...




ඩුබායි Emirates ගුවන් සේවය ඊයේ (18/06/2020) දින ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් හෙට දින 20 June දින සිට ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් ආරම්භ කරන බවයි.


අබුඩාබි Etihad ගුවන් සේවය ද 20 June දින සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු සකස් කර ඇත.


UAE රාජ්‍යට යාමට සදහා සුදුසුකම් ලබා ඇති අය වන්නේ. Uae හි ICA https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login

හි ලියාපදිංචි වී සුදුසුකම් ලැබුණු මගීන්ට පමනි.


Adnan kazim Emirates chief of commercial officer තව දුරටත් ප්‍රකාශ කරන ලද්දේ ජූලි මස සිට ඔවුන් London, Manchester, Frankfurt ,Paris ,Zurich , Madrid ,Amsterdam ,Copenhagen ,Dublin ,Newyork ,Toronto ,Kuala lumpur , Singapore , Hong kong ගුවන් ගමන් ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බවයි .


ඒ අතරම ගුවන් මගීන් සදහා මුව ආවරණ , අත් වැසුම් , අත් සේදුම් දියර හා විශබීජ නාශක සැපයීමටද කටයුතු යොදා ඇති බව ප්‍රකාශ කොට ඇත.


123 views0 comments

Comments


Post: Blog2_Post
bottom of page